News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

ශේෂාද්‍රි – ක්‍රිෂාන් පුංචි දෝණි එක්ක ගිය ස්පාඤ්ඤ සංචාරය

398 Views


ශේෂාද්‍රි – ක්‍රිෂාන් පුංචි දෝණි එක්ක ගිය ස්පාඤ්ඤ සංචාරය

ශේෂාද්‍රි ප්‍රියසාද් හා ක්‍රිෂාන් පෙරේරාගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ පළමු උපන්දිනය මෑතකදී පැවැත්වුණා.

දැන් ඔවුන් පුංචි දෝණිත් එක්ක ලෝකේ වටේ සංචාරය කරනවා. ඔවුන් ප්‍රංශයේ සංචාරයෙන් අනතුරුව ස්පාඤ්ඤයට ගොස් සිටිනවා.

ක්‍රිෂාන්ගේ නැගණිය ජීවත් වෙන්නේ ස්පාඤ්ඤයේ. මේ දිනවල ක්‍රිෂාන්ගේ දෙමාපියන් සිටින්නෙත් ස්පාඤ්ඤයේයි.

ස්පාඤ්ඤයේ ඉපැරණි නගරය ඇවිදින්න ගිය මොවුන් එහිදී ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post