News Line| Off Air
Generic placeholder image

Jun
15

උපන්දිනය සමරන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය බලන්න ගිය කලා තරු

392 Views


උපන්දිනය සමරන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය බලන්න ගිය කලා තරු

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය සිය 96 වැනි උපන්දිනය පසුගියදා සැමරුවා.

ඇයගේ උපන්දිනය වෙනුවෙන් කලා ලොවේ රංගන ශිල්පිනියක් කිහිපදෙනෙක් ඇගේ නිවසට ගොස් තිබුණා. ඒ නිල්මිණි තෙන්නකෝන්, චාන්දනී සෙනවිරත්න සහ කිහිපදෙනෙක් ගොස් තිබුණා.

එහි ඔවුන් සතුටු සාමිච්චියේ යෙදෙන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් නිල්මිණි තෙන්නකෝන් සිය සමාජ මාධ්‍යයේ තබා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post