News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
15

උමාලිගෙන් කේන්ති යන අයට උපදෙසක්

375 Views


උමාලිගෙන් කේන්ති යන අයට උපදෙසක්

උමාලි තිලකරත්න කියන්නේ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින කාගේත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්.

උමාලි පසුගියදා ඇගේ නර්තන ලාලිතයය සහිත සුන්දර ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ නර්තනය පිළිබද අපූරු සටහනකුත් සමගයි.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,

“නර්තනය – ඔබ තුළ ඇති ශක්තීන් සමතුලිත කරයි!

උමා ශිවට කේන්ති ගියාම ශිව වෙනුවෙන් ලාස්‍යා නැටුවා කියලයි ඔවුන් කියන්නේ. එබැවින් ඔබට කේන්ති ගිය ශිව (ඔබ තුළ ඇති මමත්වය සහ පුරුෂ ශක්තිය) වගේ නිසා උමා වෙන්න ඉගෙන ගන්න. (ඔබ තුළ සන්සුන් හා කාන්තා ශක්තිය)
විශ්වයේ රිද්මය අනුගමනය කරන්න… “


News Articles
Latest Videos
Most Popular Post