News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

කවින්ද්‍යා අදිකාරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

534 Views


කවින්ද්‍යා අදිකාරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අදිකාරි‌ගේ දියණිය වන කවින්ද්‍යා අදිකාරි ඇගේ මව්පියන්සේම තමන්ට ආවේණික වු හඩකින් ප්‍රේක්ෂකයාට සමීප වි අවසන්.

ඇය ගායනයට පමණක් නොවෙයි නිවේදනය හා රංගනයටත් දක්ෂ චරිතයක්.

සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය එහි තබන සෑම සටහනකටම ඉහළ ප්‍රතිචාර හිමිවනවා.

පසුගියදා ඇය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ සියළුදෙනා ඇයට පුදුම කිරීමක් සුුුුදානම් කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඇගේ උපන්දින සාදයේ ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post