News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

ඉසුරු – තරින්දිගේ ආදර කතාවට මොකද වුණේ?

1160 Views


ඉසුරු – තරින්දිගේ ආදර කතාවට මොකද වුණේ?

සිනමාවේ හා ටෙලි තිරයේ එක ලෙස ජනප්‍රියත්වය තබාගෙන සිටින රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිගේ කියන්නේ.

ඔහුගේ සහ තරින්දි ප්‍රනාන්දුගේ ආදර කතාව නම් ප්‍රේක්ෂකයාට රහසක් නොවෙයි. නමුත් මොවුන් දෙදෙනා මේ වෙනකොට වෙන්වී සිටින බවයි ආරංචිය.

කොහොම නමුත් සති අන්ත පුවත්පතක් හා එක් වෙමින් ඉසුරු මේ පිළිබද අදහස් දක්වා තිබුණා.

එය පහතින් බලන්න,

පෙම්වතියට මොකද වුණේ?

මේ වෙන කොට මට ප්‍රේම සබඳතා හය හතක් තිබිලා බිඳ වැටිලා තියෙනවා. ඒත් හැමෝම දන්නෙ තරින්දිගෙ කතාව විතරයි.

මම කිව්වොත් ප්‍රේම සබඳතා සියයකින් හරි හරිම කෙනා හමුවුණොත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන එක හොඳයි කියලා?

ඒක හරි. ඒත් බැඳලා අවුරුදු පනහක් එකට ඉඳලත් ඉන්න බැරි නම් පනස් එක් වැනි අවුරුද්දෙ වෙන් වුණාට කමක් නැහැ. මේ කාරණය සංස්කෘතිකයි. එක මිනි‍සෙක් නිර්මාණය වෙලා තියෙන්නේ තනියෙන් ඉන්න. දෙන්නෙක් එකට ඉන්නවා කියන්නෙ සංස්කෘතික කාරණයක්. මරා ගෙන එකට ඉන්නවට වඩා මම දකින්නෙ බුද්ධිමත්ව වෙන් වෙන එක හොඳයි. බුද්ධිමත්ව එකට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි.

රසඳුන


News Articles
Latest Videos
Most Popular Post