News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

සුන්දර ටීනාගේ ප්‍රංශ සංචාරය

455 Views


සුන්දර ටීනාගේ ප්‍රංශ සංචාරය

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ටීනා ශනෙල් රංගන ශිල්පිනියක්ද වනවා. ඇය මේ දිනවල යුරෝපයේ සංචාරයක නිරත වෙලා සිටිනා බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.

පසුගිය දිනවල ඉතාලියේ සංචාරය කළ ඇය මේ දිනවල සිටින්නේ ප්‍රංශයේයි.

ප්‍රංශයේ සංචාරයක නිරතවන ඕනෑම කෙනෙක් අයිෆල් කුළුණ නැරඹීමට අමතක කරන්නේ නෑ. ටීනාත් ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ අයිෆල් කුළුණ නැරඹීමට ගොස් ලබාගත් ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post