News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
28

රොෂාන්ගේ අදරණීය බිරිද කුෂ්ලානි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

487 Views


රොෂාන්ගේ අදරණීය  බිරිද කුෂ්ලානි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

රොෂාන් රණවනගේ ආදරණීය බිරිද කුෂ්ලානි ගැන නම් ‌නොදන්නා අයෙකු නොමැති තරම්. ඇය කා අතරත් ජනප්‍රියයි.

ඇගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

ඇගේ උපන්දිනය වෙනුවෙන් රොෂාන් සහ ඔවුන් දෙදෙනාගේ පුංචි පුතු මිනෙත් එකතු වෙලා අම්මා වෙනුවෙන් උපන්දින සාදයක් ප්ලෑන් කරලා තිබුණා.

එම පුංචි සාදයේ ඡායාරූප රොෂාන් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post