නව පරපුරේ තාරකාවන් අතර සුන්දර රූ සපුව නිසාම කා අතරත් කතාබහට ලක්වෙන ඇය තමයි සදිනි.
ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.
පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට සුන්දර ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා. ඒ සටහනක්ද සමගිනුයි.
පහත දැක්වෙන්නේ එම සටහන සහ ඡායාරූපයි,






