News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
29

පවුලේ අයත් එක්ක කේ. සුජීවා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

903 Views


පවුලේ අයත් එක්ක කේ. සුජීවා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

“ඉගි මරන තරු රැන” ගීතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් තමයි කේ. සුජීවා කියන්නේ.

පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. ‍

උපන්දිනය වෙනුවෙන් ඇය සිය දියණීයන් දෙදෙනා සහ පවුලේ අයත් සමග රාත්‍රී ආහාර වේලක් ලබාගැනීමට ගොස් තිබුණා. දියණියන් දෙදෙනා ඇය වෙනුවෙන් කේක් එකක් සූදානම් කර තිබුණා.

ඇය උපන්දනය සැමරූ අයුරු සමාජ මාධ්‍යයට එක් කරන්නට දියණිය අංජලී අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post