News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

උපේක්ෂා මෙවර උපන්දිනය සැමරුවේ මෙහෙමයි

498 Views


උපේක්ෂා මෙවර උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ලාංකීය සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. ඒ ව‌ගේම ඇය නර්තනයටත් දක්ෂයි.

පසුගියදා උපේක්ෂා ඇගේ උපන්දිනය සැමරුවා.

ඇය මෙවර උපන්දිනය සැමරුවේ ඇගේ මව සහ දියණිය නොමැතිවයි.

ඇය මෙවර උපන්දිනය සමරා තිබුණේ රූගත කිරීමක් අතරතුරයි. එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි.‌

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post