News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
1

ජනිත් තැබූ සංවේදි සටහන

489 Views


ජනිත් තැබූ සංවේදි සටහන

ජනිත් වික්‍රමගේ කියන්නේ මෙරට දිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.

ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඔහු තැබූ සංවේදී සටහනක් නෙත ගැටුණා. ඔහු එයා තබා තිබුණේ ඔහුගේ මව වෙනුවෙනුයි.

එම සටහන පහතින් බලන්න,

ජීවිතේ වැඩියෙන්ම කියවුන වචනය,
ජීවිතේ ලස්සනම මතක තියන තැන,
ජීවිතේ ලස්සන කරපු අකුරු තුන,
ජීවිතේම දුන්න ඇය,
” අම්මා.. “

ජීවිත කාලය පුරාවටම
කොයිතරම් හමුවීම් තිබුණත්
හමු වූ හොඳම හමුවීම අම්මා

ඔව් !
ඒ තමයි ප්‍රේමණීයම හමුවීම…
කොන්දේසි විරහිතව දුන්නු ආදරය… 


News Articles
Latest Videos
Most Popular Post