News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
3

උදාරිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

543 Views


උදාරිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

රිදී තිරයට නැතිවම බැරි ඇය උදාරි වර්ණකුලසුරිය. මේ දිනවල සිනමාහල් ඇයගේ සිනමා පටවලින් පිරී තිබෙනවා.

මේ දිනවල නම් ඇය නිතරම දැකගත හැකි වෙනවා. වෙනස්ම ආකාරයේ විලාසිතාවන්ගෙන් හැඩවෙන ඇයගේ මේ අලුත්ම සාරි විලාසිතාව නම් ඇයගේ සුන්දරත්වය තවත් වැඩි දියුණු කරනවා.

පහත දැක්වෙන ඡායාරූප ඊට කදිම නිදසුනක්,


News Articles
Latest Videos
Most Popular Post