සිනමාවේ සිටින කඩවසම් නළුවෙක් තමයි අනූජ් රණසිංහ කියන්නේ. ඔහු මීට මාස කිහිපයකට පෙර විවාහ වුණා.
ඔහු මේ දිනවල නවසීලන්ත සංචාරයකයි සිටින්නේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි.
මෙම නවසීලන්ත ගමනේදී ඔහු සිහිනයක් සැබෑ කරගෙන තිබුණා. ඒ ඔහුට යන්න ආසාවෙන් සිටිය තැනකට යන්න අවස්ථාව උදා වූ නිසා.
ඔහු ඒ පිළිබද සමාජ මාධ්‍යයේ දක්වා තිබුණේ මෙන්න මේ විදිහටයි,
“මේ වසරේ මුල සිටම මගේ phone එකේ තිබුන wall paper එක තමයි මේ.. මේ තැනට යන එක එක්තරා හීනයක් උනත් ඒ හීනයේ මම හැමදාම ජීවත් උනා..
අද මන් ඒ තැනට ඇවිත් photo එකක් ගත්තා..
ජීවීතයේ හීන බලාපොරොත්තු ගැන විශ්වාසය තබාගන්න. ඒ සදහා මහන්සි වෙන්න. හීන හැබෑවෙනවා නිසකයි.
.
.
Thank you ලග හිටපු හැමෝටම”