News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
6

ශේෂාද්‍රි – ක්‍රිෂාන්ගේ අලුත්ම ඡායාරූ පෙළ

475 Views


ශේෂාද්‍රි – ක්‍රිෂාන්ගේ අලුත්ම ඡායාරූ පෙළ

ශේෂාද්‍රි සිනමාවට බිහිවූ දක්ෂ රංගන ශිල්පිනියක්.

පුංචි දියණියකගේ මවක් වන ඇය මේ නිර්මාණ සදහා සහභාගී වන්නේ ඉතා අඩුවෙන්. නමුත් ඉදහිට නිර්මාණ තුළින් ඇයව දකින්නට ලැබෙනවා.

ශනුද්‍රීගේ පෙම්වතා වන දිනේෂ් ගායනා කරන මලකඩ කඩ ගීතයට රංගනයෙන් දායක වන්නේද ඇයයි.

පසුගියදා ශේෂාද්‍රි ඇග් සැමියා වන ක්‍රිෂාන් සමග විවාහ උත්සවයකට සහභාඝී වුණා. එහිදී ඡායාරූ ගත කිරීමකට සහභාගී වූ ඔවුන් එම ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post