News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

මෙල්බන් නුවර සැරසූ විශිෂ්ටයින්

615 Views


මෙල්බන් නුවර සැරසූ විශිෂ්ටයින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා අතරින් ඉහළින් සිටින ඔවුන් ක්‍රිඩාවෙන් විශ්‍රාම ගොස් විදේශගතවයි සිටින්නේ. ඒ තිලකරත්න ඩිල්ශාන්, ලසිත් මාලිංග.

මොවුන් සිය පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා.

මෙල්බන් නුවර පැවති රාත්‍රී සාදයකදී පරණ යහළුවන් මුනගැසුනු ඔවුන්ගේ සාදයට නුවන් කුලසේකරත් සහභාගී වෙලා තිබුණා

එහිදී ගත් ඡායාරූප මාලිංග සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post