News Line| Off Air
Generic placeholder image

Jul
10

කලා ලොව ආක්‍රමණය කළ සහෝදරියන් තිදෙනා

647 Views


කලා ලොව ආක්‍රමණය කළ සහෝදරියන් තිදෙනා

සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද් සහ ශ්‍රියානි ප්‍රියසාද්ගේ ආදරණීය දියණීයන් තිදෙනාත් කලා ලොව ආක්‍රමණය කර අවසන්.

ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින මොවුන් ‌තිදෙනා සෑම අංශයකින්ම දක්ෂතා දක්වනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට මේ අක්කලා නංගිලා තිදෙනාගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post