News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
13

ICC Player of the month සම්මානය වනිදුට

476 Views


ICC Player of the month සම්මානය වනිදුට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ICC Player of the month සම්මානය දිනා ගැනීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් අභිබවා වනිදු මෙම සම්මානයට සුදුසුකම් ලබා ඇතිබව අයි.සී.සීය නිවේදනය කර තිබෙනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කඩුලු 22ක් දවා ගනිමින් ඔහු දැක්වූ දක්ෂතා නිසා මේ සදහා තෝරා ගත් බව ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post