News Line| Off Air
Generic placeholder image

Jul
12

එදා වගේම සුන්දර නිලන්ති

507 Views


එදා වගේම සුන්දර නිලන්ති

සිංහල සිනමාවට නැතිවම බැරි ඇය නිලන්ති ඩයස්. රංගනය වගේම ඇ‌ගේ නර්තන දක්ෂතාවයද සිත් ආකර්ෂණීය කරනවා.

එදා වගේම අදත් ඇ‌ගේ සුන්දරත්වයේ නම් කිසිම අඩුවක් නෑ.

ඒ සදහා පහත දැක්වෙන ඡායාරූප කදිම නිදසුනක්,


News Articles
Latest Videos
Most Popular Post