News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
14

චරිත් අසලංකට ලැබුණු Birthday Surprise එක

500 Views


චරිත් අසලංකට ලැබුණු Birthday Surprise එක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් තමයි චරිත් අසලංක කියන්නේ.

පසුගිය දිනවල ඔහු සිම්බාබ්වේහි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී ‌වී කාර්යබහුලවයි සිටියේ.

අලුත විවාහ දිවියට එළඹුණු ඔහු පසුගියදා සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඔහුට පුදුම කිරීමක් ලැබී තිබුණු අතර ඒ පිළිබද ඔහු සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ පහුවෙලා හරි ඔහුගේ උපන්දිනය සමරන්න හැකියාව ලැබුණා කියලයි.

එමි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post