News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

ඉන්දියානු සාරි විලාසිතාවකින් හැඩවූ නදීශා

653 Views


ඉන්දියානු සාරි විලාසිතාවකින් හැඩවූ නදීශා

සිනමාවේ වගේම ටෙලි තිරයේත් කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වන නදීශා හේමමාලි මෙ දිනවල නම් රංගනයෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ.

නමුත් සමාජ මාධ්‍යයේ නම් ඇය සක්‍රීය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය ඉන්දියානු විලාසිතාවට සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එයට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post