ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. ඇය අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්.
ඇය පසුගියදා උත්සවයකට සහභාගී වී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය ලස්සන සාරි විලාසිතාවකින් සැරසී සිටියා.
එම ඡායාරූප පහතින් බලන්න,








