News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
17

දියණියගේ උපන්දිනය වෙනුවෙන් ගයත්‍රි එක්කළ සටහන

461 Views


දියණියගේ උපන්දිනය වෙනුවෙන් ගයත්‍රි එක්කළ සටහන

සිනමාවේ හා ටෙලි නාට්‍ය කලාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය එදා වගේම අදත් සුන්දරයි.

ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක්.

ඊයේ ඇගේ බාල දියණිය දුආශා සිය උපන්දිනය සැමරුවා. දියණියගේ උපන්දිනය වෙනුවෙන් ගයත්‍රි ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post