News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
17

ලන්ඩනයේ සුන්දරත්වය විඳින සනුක හා වින්ඩි

574 Views


ලන්ඩනයේ සුන්දරත්වය විඳින සනුක හා වින්ඩි

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී යුග දිවියට පිවිසුණු සනුක හා වින්ඩි ජනප්‍රිය ගායන ශිල්පී යුවලක්.

පසුගිය දිනවල ඔවුන් සිටියේ ලන්ඩනයේයි. ඒ ප්‍රසංගයක් සඳහා සහභාගී විමට සදහා ගිහිනුයි.

ඔවුන් ලන්ඩන් නගරයේ ඇවිදින්න ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් වින්ඩි සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,

‌‌


News Articles
Latest Videos
Most Popular Post