News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

එදා වගේම සුන්දර ගයත්‍රි සහ නදීෂා

524 Views


එදා වගේම සුන්දර ගයත්‍රි සහ නදීෂා

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස්. නිතර නිතර දකින්නට නොලැබුණත් ජනප්‍රියත්වයේ නම් අඩුවක් නැති කෙනෙක් තමයි නදීෂා හේමමාලි කියන්නේ.

මොවුන් කලා ලෝකයේ නිරන්තරයෙන් කතා මවන ‌දෙදෙනෙක්.

ගයත්‍රි සහ නදීෂා මෑතකදී උත්සවයකදී මුණගැසී තිබුණා. ‌මොවුන් එකම පැහැයකින් හැඩගැන්වී සිටි අතර එහිදී ගත් ඡායාරූප කිහිපයක් ගයත්‍රි සිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post