News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
25

හිමාලි කලා ලෝකයේ යාළුවෝ එක්ක සැමරූ උපන්දිනය

447 Views


හිමාලි කලා ලෝකයේ යාළුවෝ එක්ක සැමරූ උපන්දිනය

ටෙලි තිරයේ වගේම සිනමාවේත් දක්ෂ රංගන ශිල්පිනියක් වූ හිමාලි සයුරංගි පසුගියදා උපන්දිනය සැමරුවා.

උපන්දිනයටත් කළින්ම ඇය උපන්දිනය සමරා තිබුණා. ඒ කලා ලෝකයේ ලගම හිතවතුන් සමගයි. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post