News Line| Off Air
Generic placeholder image

Jul
25

රහල් අල්විස් පිය පදවිය ලබයි

547 Views


රහල් අල්විස් පිය පදවිය ලබයි

රහල් අල්විස් කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහුගේ ගීත ඉක්මනින් ලොකු, කුඩා කා අතරත් ජනප්‍රිය වුණා.

පසුගිය කාලයේ නම් ඔහු ගායනයෙන් මදක් ඈත් වුණත් නැවතත් සමාජයේ කතාබහට ලක් වුණේ ඔහුගේ විවාහයත් සමගයි.

පසුගිය වසරේ විවාහ වුණු ඔහු පිය පදවිය ලබා තිබෙනවා.

ඔහු සහ ඔහුගේ බිරිඳ, පුංචි දියණිය සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි,


News Articles
Latest Videos
Most Popular Post