News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
1

දිනක්ෂිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

531 Views


දිනක්ෂිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ‌ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය තාරකාවක්.

ඇය දැන් පුංචි දියණියකගේ මවක්.

ඇය නිතරම සාරංග සමග උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වෙනවා. ඇයව දැන් නිතරම දකින්නේ සාරි විලාසිතාවන්ගෙන්. ඇය මෑතකදී සහභාගී වූ උත්සව අවස්ථාවක ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එහි ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post