News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
31

දිනේෂ්ට ලැබුණු Surprise එක

502 Views


දිනේෂ්ට ලැබුණු Surprise එක

දිනේෂ් ගමගේ කියන්නේ වර්තමාන තරුණ පරපුරේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක්.

ජනප්‍රියත්වය අඩුවක් නොමැතිව හිමිකර ගන්නා මොහු පෙම්වතිය නිසා තව තවත් ජනප්‍රිය වෙලා.

පසුගියදා දිනේෂ් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ ඔහුගේ මිතුරු මිතුරියන් හා පෙම්වතියගෙන්.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post