News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
1

ජයටම සැමරූ දිනේෂ්ගේ උපන්දිනය

625 Views


ජයටම සැමරූ දිනේෂ්ගේ උපන්දිනය

දිනේෂ් ගම‌ගේ මේ වෙනකොට ඔහු ගායන ක්ෂේත්‍රයට නම් නැතුවම බැරි කෙනෙක්‍.

පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට යහළුවන්ගෙන් අපූරු පුදුම කිරීමක් හිමිව තිබුණා.

ඒ වගේම ඔහු විශේෂ කිහිපදෙනෙකු සමග උපන්දිනය ජයටම සමරා තිබුණා. ඒ ඇගේ පෙම්වතිය වන ශනුද්‍රීගේ පවුලේ අය සමගින්.

එම උපන්දින සාදයේ ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post