සුජානි මේනකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. බිමල් ජයකොඩිගේ බිරිඳ වන ඇය මේ වෙනකොට කලා ලෝකයට නැතිවම බැරි කෙනෙක්.
මේ කියන්න යන්නේ ඇය ආරම්භ කළ අලුත් වැඩක් ගැනයි.
ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍යයේ කියා තිබුණේ දෙමළ ඉගෙනගන්න කැමති අයට ඇයගේ දෙමළ පන්තියට සහභාගී වෙන ලෙසයි.
එම සටහන සහ ඇය එකතු කළ ඡායාරූප පහතින් බලන්න,