News Line| Off Air| Games
Generic placeholder image

Aug
3

09 වෙනි විවාහ සංවත්සරය සමරන රොෂාන් – කුෂ්ලානි

438 Views


09 වෙනි විවාහ සංවත්සරය සමරන රොෂාන් – කුෂ්ලානි

සිනමාවේ සිටින කඩවසම්ම රංගන ශිල්පියා රොෂාන් රණවන ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්‍.

රොෂාන් රණවන හා ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි සිය 09 වන විවාහ සංවත්සරය පසුගියදා සැමරුවා. කුෂ්ලානි වෙනුවෙන් ඔහු සමාජ මාධ්‍යයට ආදරණීය සටහනක් එක් කරන්නත් අමතක කළේ නෑ.

එම සටහන පහතින් බලන්න,  

“ඔයා තමයි මාගේ සිහිනේ හැමදාමත් පෙම් කුමාරිය…

Here’s to our 9 blessed years of marriage!

Nine years ago, I made the best decision by marrying you. Nine years have passed like a moment, And now, I can’t wait to spend the rest of my life with you. I love you more and more every day passing day! You bring so much happiness and I am so blessed to have a true love in my life.

Happy 9th Anniversary my love “


News Articles
Latest Videos
Most Popular Post