News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
3

ශිරෝෂිගේ Birthday Shoot එක

620 Views


ශිරෝෂිගේ Birthday Shoot එක

සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශිරෝෂි රොමේෂිකා කියන්නේ.

ඇය පුංචි දියණියකගේ මවක්.

ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූප සමාජ මාධ්‍යයට ඇය එක් කර තිබූ අතර ඒ සඳහා ‌විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,‍


News Articles
Latest Videos
Most Popular Post