News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
4

යළි මනාලියක් වුණු චතුරිකා පීරිස්

856 Views


යළි මනාලියක් වුණු චතුරිකා පීරිස්

සිනමාවේ හා ටෙලි තිරයේ නිරන්තරයෙන් ඇස ‌ගැටෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස්.

පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්‍

තිරයේ වගේම ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post