News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
9

සංගීත්ගෙන් දිනිට ලැබුණු Proposal එක

575 Views


සංගීත්ගෙන් දිනිට ලැබුණු Proposal එක

කලා ලොවේ සිටින ජනප්‍රිය හා ආදරණීය රංගන ශිල්පීන් යුවළක් තමයි සංගීත් හා දිනිති කියන්නේ.

ඔවුන් සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ‍

පසුගියදා ඔවුන් සුන්දර ඡායාරූප රූගත කිරීමක් සිදුකර තිබුණා. බැලූ බැල්මට එය ‌ප්‍රපෝසල් එකක් වාගෙයි.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post