News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
10

දස වසරක ආදරය සමරන ධනංජය

502 Views


දස වසරක ආදරය සමරන ධනංජය

ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්.

පසුගියදා ඔහු විවාහ සංවත්සරය සැමරුවා.

ඒ වෙනුවෙන් බිරිඳ සමග ආදරණීය ඡායාරූ ගත කිරීමක් සිදු කරන්නත් ඔහු අමතක කළේ නෑ‍.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post