News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
13

කලින්ම උපන්දිනය සමරන පියුමි

438 Views


කලින්ම උපන්දිනය සමරන පියුමි

අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි ‌‌බොතේජු කියන්නේ.

පසුගියදා ඇයට විශේෂ සිදුවීමට මුහුණ දෙන්න වුණා.

ඒ තමයි ඇයගේ උපන්දිනයට කලින්ම ඇගේ රසිකයින් පිරිසක් සමග ඇයට උපන්දිනය සමරන්නට වීමයි.

ඒ ගැන ස්තූතිවන්ත වෙමින් ඇය සටහනක්ද සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපද සමගින්.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post