News Line| Off Air
Generic placeholder image

Aug
14

හර්ෂිගේ අලුත්ම Photoshoot එක

444 Views


හර්ෂිගේ අලුත්ම Photoshoot එක

ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණියත් ඇය දැන් ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගෙන අවසන්.

කාලයෙන් කාලයට ඇය ගැන කතා මැවුනත් ඇයගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ.

සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සරාගී ඡායාරූ පෙළක් දක්නන ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post