News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
17

ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය

2537 Views


ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය

ජනප්‍රිය නිළි ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

පසුගිය වකවානුවේ නම් ඇය ගැන බොහෝ කතා මැවුනා. ඒ වගේම ඇයගේ විවාහය ගැනත් විවිධාකාර පුවත් සංසරණය වුණා.

ඇගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඇයට ආදරය කරන බොහෝ දෙනා ඇගිලි ගනිමින් සිටියා. අද ඒ දිනයයි.

ඇය ඊයේ චාම් මංගල උත්සවයකින් සිය මංගල දිවිය ආරම්භ කර තිබෙනවා.

ඉතින් ඇයගේ යුග දිවියට සියත 24 අපෙන් සුබ පැතුම්!


News Articles
Latest Videos
Most Popular Post