News Line| Off Air
Generic placeholder image

Aug
20

මහේන්ද්‍ර පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

747 Views


මහේන්ද්‍ර පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

කලා ලෝකයේ සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා කියන්නේ.

ඔහුගේ වෙනස් ආකාරයේ චරිත ප්‍රේක්ෂකයා රස විඳින්නේ හරිම ආසාවෙන්.

පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. පවුලේ සියළුදෙනා සමග ඔහු උපන්දිනය සැමරූ ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post