News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
21

සුන්දර විවාහ මංගල්‍යයකින් යුග දිවියට පිවිසි ශලනි

1009 Views


සුන්දර විවාහ මංගල්‍යයකින් යුග දිවියට පිවිසි ශලනි

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා.

පසුගිය වකවානුවේ ඇය පිළිබඳ බොහෝ කතා මැවුණා වගේම මේ දිනවලත් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය මාතෘකාවක් තමයි ශලනි කියන්නේ.

ඒ ඇය පසුගියදා සුන්දර විවාහ මංගල්‍යයකින් යුග දිවියට පිවිසුණු නිසා. එම විවාහ මංගල්‍යයේ ඇය උඩරට මනාලියක් ලෙස සැරසී සිටියා.

ඇගේ සුන්දර විවාහ මංගල්‍යයේ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post