News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
22

සුන්දර විවාහයකින් පසු ශලනි විදෙස්ගත වෙයි

2099 Views


සුන්දර විවාහයකින් පසු ශලනි විදෙස්ගත වෙයි

මේ දිනවල බොහෝ දෙනා කතාවෙන යුවලක් තමයි ශලනි සහ නිහත කියන්නේ.

ඒ දින ගණනක් පුරා විවිධ සම්ප්‍රදායන් වලට අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණු ඔවුන්ගේ විවාහය නිසා.

ඉන්දියානු විලාසිතාවට සැරසුණු ශලනිගේ විවාහයේ අවසන් උත්සවයෙන් පසු ඇය විදේශ ගත වන බව සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එලෙස ඇය සැමියා සහ බිරිඳ ලෙස පළමු ගුවන් ගමනට එක් වූ බව ඇය සටහන් කර තිබුණා,


News Articles
Latest Videos
Most Popular Post