News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
23

ශලනිගේ ආදරයට රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය

915 Views


ශලනිගේ ආදරයට රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය

ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලනි ගැන මේ දිනවල බොහෝදෙනා කතා වෙන්නේ ඇයගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි.

ඇය‌ ඇගේ මංගල දිනය වෙනුවෙන් ගීතයක්ද නිර්මාණය කර තිබුණා.

එම ගීතය නැරඔුම් වාර මිලියනයක් පසුකර තිබුණා. එම රසික ආදරය පිළිබද ශලනි ආදරණීය සටහනක් සිය සමාජ මාධ්‍යය ගිණුමේ සටහන් කරන්නටත් අමතක කළේ නෑ.

එය පහතින් බලන්න,

“එයා වෙනුවෙන් මගේ අතින් ලියැවුනු අලුත්ම ගීතය ඊයේ දිනයේ 1M views පහුකලා.
අපිට සුභ පැතුම් එකතු කල සියලු දෙනාටම ගොඩාක් ස්තූතියි.
මේ ගීතය සංගීතවත් කලේ දිනේෂ් ගමගේ මල්ලි.
ගායනයෙන් හැඩ කලේ දිනේෂ් එක්ක කාංදනා අනුරාධි නංගි.
ගොඩාක් ස්තූතියි ඔය දෙන්නට මගේ හැගීම් මෙච්චරටම ලස්සනට ලෝකෙටම කිව්වට… ආදරෙයි…”


News Articles
Latest Videos
Most Popular Post