News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
24

තාරුකා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

513 Views


තාරුකා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

තාරුකා වන්නිආරච්චි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

විවාහයෙන් පසු නම් ඇය රංගනයෙන් ටිකක් ඈත් වුණත් විටින් විට ඇය නිර්මාණයන් ඔස්සේ ඇය දක්නට ලැබෙනවා.

පසුගියදා ඇයට පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්.

උපන්දිනය ඇයට විශේෂ දිනයක් කරන්නට ඇයගේ සැමියා, අම්මා සහ මිතුරියන් කිහිපදෙනෙක් එකතු ‌වී තිබුණා.

ඇය එදින ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක ‌කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post