News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
24

සංගීත් – කස්තුරි කාටත් හොරෙන් විවාහ වෙලාද?

566 Views


සංගීත් – කස්තුරි කාටත් හොරෙන් විවාහ වෙලාද?

සංගීත් සහ කස්තුරි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්.

මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළුදෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්.

පසුගිය දිනවල සිට මේ දෙදෙනා මනාලයෙක් සහ මනාලියක් ලෙස සැරසුණු සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන් සංසරණය වෙනවා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post