News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
25

16 වන විවාහ සංවත්සරය සමරන ඕෂධී

6553 Views


16 වන විවාහ සංවත්සරය සමරන ඕෂධී

රිදී තිරයේ වගේම ටෙලි තිරයෙත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ.

පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් එ‌ලෙසම ජනප්‍රියයි.

පසුගියදා ඇය 16 වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇය සැමියා සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි නැවතත් මනාලියක් ලෙස සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post