News Line| Off Air
Generic placeholder image

Aug
28

අකිල මගෙ විතරක් නෙවෙයි තවත් කෙනෙක්ගේ හස්බන්ඩ් – ඒමි කියයි

2187 Views


අකිල මගෙ විතරක් නෙවෙයි තවත් කෙනෙක්ගේ හස්බන්ඩ් – ඒමි කියයි

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක්.

ඔහු අතිනත ගත් සුරූපිනිය නමින් ඒමි. ඔහු පුංචි දියණියකගේ පියෙකුද වෙනවා.

පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට අකිල සිය බිරිඳ ඒමි සහ දියණිය සමගින් සහභාගී වුණා. ඒහිදී ඒමි අකිල ගැන පැවසුවේ මෙවන් දෙයක්,

ඇත්තටම මට හස්බන්ඩ් කියන්න බෑ. නෑ එයා මගේ හස්බන්ඩ් කියලා ගෙදර හරි ප්‍රශ්න. අපි දෙන්නට වැළඳගන්න බෑ. No no only me කියලා එනවා. කඩාකප්පල් කරනවා ඔක්කොම.

සියත තරු පිරි රෑ සම්පූර්ණ වැඩසටහන


News Articles
Latest Videos
Most Popular Post