News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
29

ගුවනේදී විනූ සැමරූ විවාහ සංවත්සරය

616 Views


ගුවනේදී විනූ සැමරූ විවාහ සංවත්සරය

සිනමාවේ සහ තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නිර්මාණ තුළින් එතරම් පෙනෙන්නට නොසිටියත් ඇයට තිබෙන රසික ආදරයේ නම් කිසි අඩුවක් නෑ.

පසුගියදා ඇය සිය විවාහ සංවත්සරය සමරනු ලැබුවා.

විශේෂත්වය නම් විනූ සහ ඇගේ සැමියා මෙවර සංවත්සරය සමරා තිබුණේ ගුවනේදීයි.

සැමරුමේ ඡායාරූ ඇය සිය සමාජ මාධ්‍යයට එක් කර තිබූ අතර කලා තරු රැසක් ඇයට සුබ පැතුම්ද එක් කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post