News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
2

යෝකර් රජු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

530 Views


යෝකර් රජු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන වේග පන්දු යවන්නෙක් වුණු ඔහු නමින් ලසිත් මාලිංග. ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් ඔහු පසුගියදා සිය 40 වන උපන්දිනය සැමරුවා.

සිය උපන්දිනයට පෙර දිනයේ බිරිඳ වෙනුවෙන් ඔහුම රචනය කළ ගීතයක් එළිදැක්වූවා.

මාලිංගගේ උපන්දිනය වෙනුවෙන් බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් සාදයක්ද සූදානම් කර තිබුණා. ඒ සඳහා ඔහුගේ ලගම මිතුරන් සහභාගී වී තිබුණා.

විශේෂයෙන් මාලිංගගේ හොඳම මිතුරා වන නුවන් කුලසේකරත් සහභාගී වී තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post