News Line| Off Air
Generic placeholder image

Sep
2

කැමරා කාචයේ හැඩ මවන සචිනි අයේන්ද්‍රා

559 Views


කැමරා කාචයේ හැඩ මවන සචිනි අයේන්ද්‍රා

සිනමාවේ හා ටෙලි තිරයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා නිතර කතාබහට ලක්වන චරිතයක්.

සමාජ මාධ්‍යයේත් ඇය ඉතා ජනප්‍රියයි.

ඇගේම ව්‍යාපාරයක් සිදු කරන ඇය ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කරන්නේ ඇගේම ඡායාරූපයි.

ඇය මෑතකදී ඒ සඳහා සිදු කර තිබූ ඡායාරූගත කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post