News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
4

ජාත්‍යන්තර චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා වරම් ලද හරිනි

485 Views


ජාත්‍යන්තර චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා වරම් ලද හරිනි

සාගරය කැළඹිණි චිත්‍රපටයේ හා කදිර දිව්‍යරාජ යන චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය දෙන ඇය හරිනි කව්‍යාංජලී.

මේ දිනවල ඇගේ ප්‍රථම ජාත්‍යන්තර චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඇය සහභාගී වී සිටිනවා.

රුසියානු චිත්‍රපටයක් වන මෙහි රූගත කිරීම් මේ දිනවල ලංකාවේදී සිදු කරනවා.

හරිනි මෙම චිත්‍රපටයේ ගෝත්‍රික නායකයෙකුගේ දියණියක් ලෙස රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

ඇය මෙම අවස්ථාව පිළිබඳ සිය සමාජ මාධ්‍යය ගිණුමට සටහනක්ද එක් කර තිබුණා.

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post